පහළට යන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ පුවත් සහ විශේෂාංග

පුවත් සහ විශේෂාංග

පුවත් සහ විශේෂාංග

පිරිවෙනෙහි නවතම තොරතුරු

පිරිවෙනෙහි නවතම තොරතුරු

Parama Dhamma Chethiya
සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය

2025 දෙසැම්බර් 28

සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයස්වභාවික ආපදාවන්ගෙන් මියගිය සැමට පුණ්‍යානුමෝදනා කිරීම මෙන් ම2026 නව වසරට ආශිර්වාද කිරීම සදහාආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ලබනසර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව2025 දෙසැම්බර් මස 31 වන බදාදා දින රාත්‍රි 8.30 සිට 2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා හීල දානමය පිංකමරත්මලාන පරම ධම්ම ච… සම්පූර්ණ ලිපිය කියවන්න

අනෙකුත් පුවත් සහ විශේෂාංග

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 දෙසැම්බර් 28

සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය

සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයස්වභාවික ආපදාවන්ගෙන් මියගිය සැමට පුණ්‍යානුමෝදනා කිරීම මෙන් ම2026 නව වසරට ආශිර්වාද කිරීම සදහාආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ලබනසර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව2025 දෙසැම්බර් මස 31 වන බදාදා දින රාත්‍රි 8.30 සිට 2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා හීල දානමය පිංකමරත්මලාන …සම්පූර්ණ ලිපිය කියවන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 නොවැම්බර් 19

ලේ දන්දීමේ පිංකම

ලේ දන් දීමේ උතුම් පින්කම.සුරකිමු ජීවිතයක් දන් දෙමු ලේ බිඳක්...2025. නොවැම්බර් 21 දින රත්මලාන පරම ධර්ම චේතිය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මාඉටිපේ විමලසාර නායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සිදුකෙරෙන මෙම පින්කම පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත අතර ලේ දන්දීමේ උතුම් පින්කම පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්…සම්පූර්ණ ලිපිය කියවන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 නොවැම්බර් 05

පින්බර ඉල් පොහොය දිනයක් වේවා...!

ඉල් පොහොය දිනයසම්පූර්ණ ලිපිය කියවන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 ඔක්තෝම්බර් 06

සුබ ගුරු දිනක් වේවා

සුබ ගුරු දිනක් වේවාසම්පූර්ණ ලිපිය කියවන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 ඔක්තෝම්බර් 06

ඔබට සුබ වප් පෝ දිනක් වේවා...!

වප් පුරපසළොස්වක පොහොය වැදගත්කම අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සං…සම්පූර්ණ ලිපිය කියවන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 ජූලි 27

මහා දන්සල

අතිපූජ්‍ය කලාශූරී ආචාර්ය මාපලගම විපුලසාර මහා නාහිමියන් සිහි කිරීම සඳහා සිදු කරනු ලබන මහා දන්සලගෞරවනීය අතිපූජ්‍ය කලාශූරී ආචාර්ය මාපලගම විපුලසාර මහා නාහිමියන් සිහි කිරීම සඳහා, උතුම් ආහාර බෙදාදීමේ වැඩසටහනක් (දන්සලක්) සංවිධානය කර ඇත. 2025 අගෝස්තු 1 සිට 31 දක්වා, රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙනේදී දිනපතා පෙ.ව. 11:30 සිට සෞඛ්‍ය සම්පන්න නිර්මාං…සම්පූර්ණ ලිපිය කියවන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 ජූලි 08

2024 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ජයග්‍රහණය

අප පිරිවෙන් විහාරස්ථානයේ 2024(2025) වර්ෂයට අදාළව පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ශිෂ්‍ය දරුවන් ප්‍රමාණයෙන් නව දෙනෙක් වුවද එම සියලූම සිසුන් මෙම පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලු විෂයන්ට විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින් සමත් වීම වෙනුවෙන් ඔවුනට පළමුව සුභාශිංසන පිරිනමි. සියලු සිසුන් සඳහා පහසුකම් හා අවස්ථාවන…සම්පූර්ණ ලිපිය කියවන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 ජූලි 07

සාම පාගමන

රත්මලාන ශාසනාරක්ෂක බලමණ්ඩලය සහ දහම් ගුරු සංගමය ඒකාබද්ධව ප්‍රාදේශීය මට්ටමින් සියලූම දහම් පාසල් ඒකරාශී වී 2025/7/6 වන ඉරු දින පවත්වන්නට යෙදුණ සාම පාගමන ඉතාමත්ම සාර්ථක ලෙස නිමා කිරීමට හැකියාව ලැබිණි. ප්‍රාදේශීය මට්ටමින් රත්මලාන බල ප්‍රදේශයෙහි ඇති සියලුම දහම් පාසල්වල සිසු සිසුවියන්ගේ මූලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් “දහම් අධ්‍යාපනය රැකගනිමු.” ය…සම්පූර්ණ ලිපිය කියවන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 ජනවාරි 14

අතිපූජ්‍ය මාවානානේ පඤ්ඤාතිස්ස මහා ස්වාමින් වහන්සේ අපවත් වූ බව බලවත් ශෝකයෙන් යුතුව ප්‍රකාශ කරමු.

ඉතා බලවත් සංවේගයෙන් යුතුව, 2025 ජනවාරි 14 වන දින අතිපූජ්‍ය මාවනානේ පඤ්ඤාතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව දැනුම් දෙමු. උන්වහන්සේ ආගමික හා අධ්‍යාපනික ක්ෂේත්‍රයන්හි ගෞරවනීය චරිතයක් ලෙස, පරම ධම්මචේතිය පිරිවෙන් සම්මාන පරිවෙණාධිපති සහ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය ධුරයන් දැරූ සේක. උන්වහන්සේ ආධ්‍යාත්ම…සම්පූර්ණ ලිපිය කියවන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙන

2025 ජනවාරි 12

දුරුතු පුන් පොහෝ දින සීල සමාදානමය පින්කම සියත නාලිකාව සමඟ සජීවීව පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේදී...

මෙවර දුරුතු පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් සිදුකෙරෙන පොහොය දින වැඩසටහන සියත නාලිකාව ඔස්සේ සජීවීව දවස පුරා ඓතිහාසික රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් පුදබිමේදී පැවැත්වේ... ඔබ සැමට ආරාධනා...සම්පූර්ණ ලිපිය කියවන්න