පහළට යන්න
2025 දෙසැම්බර් 28
සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයස්වභාවික ආපදාවන්ගෙන් මියගිය සැමට පුණ්‍යානුමෝදනා කිරීම මෙන් ම2026 නව වසරට ආශිර්වාද කිරීම සදහාආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ලබනසර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව2025 දෙසැම්බර් මස 31 වන බදාදා දින රාත්‍රි 8.30 සිට 2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා හීල දානමය පිංකමරත්මලාන පරම ධම්ම ච… සම්පූර්ණ ලිපිය කියවන්න
2025 ජනවාරි 06
ශ්‍රී ලංකාවේ නූතන පිරිවෙන් අධ්‍යාපනයේ මාර්ගෝපදර්ශකයා වන රත්මලාන පරම ධම්ම චේතිය මහ පිරිවෙන චීනයේ ටිබෙටෝලොජි පර්යේෂණ ආයතනය සමඟ පුහුණු වැඩසටහන් මෙහෙයවීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2024 ජූලි මස 15 වන දින අත්සන් තැබීම සිදු විය. මෙම අවස්ථාවට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී ලංකා කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමි ඇතුළු සංඝරත්නය …සම්පූර්ණ ලිපිය කියවන්න
2024 නොවැම්බර් 30
අද දින ජන්ම දිනය සමරන රත්මලාන පරම ධම්ම චේතිය මහ පිරිවෙන් අධ්‍යක්ෂ, ලෝක බෞද්ධ සංඝ සමමේලනයේ ලේකම් ආචාර්යය මාඉටිපේ විමලාසාර නාහිමිපාණන් වහන්සේට සුබ ජන්ම දිනයක් වේවා.සම්පූර්ණ ලිපිය කියවන්න
2024 නොවැම්බර් 17
"වියැකෙන හදකට ජීවයක් ලබාදීම පිණිස."රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන මගින් මෙවරත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ මහා පුණ්‍යෝත්සවය, 2024/11/27 දින උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් අධ්‍යක්ෂ හා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මාඉටිපේ විමලසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය පරිදි පැවැත්වේ.සම්පූර්ණ ලිපිය කියවන්න