ලේ දන්දීමේ පිංකම
ලේ දන් දීමේ උතුම් පින්කම.
සුරකිමු ජීවිතයක් දන් දෙමු ලේ බිඳක්...
2025. නොවැම්බර් 21 දින රත්මලාන පරම ධර්ම චේතිය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මාඉටිපේ විමලසාර නායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සිදුකෙරෙන මෙම පින්කම පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත අතර ලේ දන්දීමේ උතුම් පින්කම පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කාලය අතර පැමිණ ලේ බිඳක් දන් දෙන මෙන් ඔබ සැමට කෙරෙන පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කිරීමයි.

