පහළට යන්න

සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය

සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය

ස්වභාවික ආපදාවන්ගෙන් මියගිය සැමට පුණ්‍යානුමෝදනා කිරීම මෙන් ම
2026 නව වසරට ආශිර්වාද කිරීම සදහා

ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ලබන

සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව

2025 දෙසැම්බර් මස 31 වන බදාදා දින රාත්‍රි 8.30 සිට 2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා හීල දානමය පිංකම
රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ දී සිදු කෙරේ.

ඔබ සැමට පිං සිතින් ආරාධනා

පරම ධම්ම චේතිය පිරිවෙණ - රත්මලාන

සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය

පළ කළේ 2025 දෙසැම්බර් 28